විශ්වාස භංගය අස්සේ අහෝ: ජනපති සිරිසේනට දෝෂාභියොගයක්

විශ්වාස භංගය අස්සේ අහෝ: ජනපති සිරිසේනට දෝෂාභියොගයක්

Spread the love
  • 40
  •  
  •  
  •  
    40
    Shares

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසනවා.එහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණේ “මේ කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව නෙමෙයි විශ්වාසභංගයක් ගේන්න ඕනේ…ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවොත් නම් මම අත උස්සනවා. මේක මගේ පෞද්ගලික ප්‍රකාශයක්. මම දකින දෙයක් තමයි මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පැහැර හැරලා තියෙන්නේ ජනාධිපතිතුමා.” යනුවෙනි.

(Visited 242 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!