“විශ්වාසභංගය දිනවන්න එය ගෙන ආ ජවිපෙටවත් වුවමනා වුණේ නැහැ”

“විශ්වාසභංගය දිනවන්න එය ගෙන ආ ජවිපෙටවත් වුවමනා වුණේ නැහැ”

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය ජය ගැනීමට එය ඉදිරිපත් කළ ජවිපෙටවත් අවශ්‍යතාවයක් තිබුණේ නැති බව පාර්ලිමේන්තු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පවසයි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේද මහ ලේකම්වරයා වන අමරවීර මහතා මේ බව සඳහන් කළේ සංවාද වැඩසටහනකට එක්වෙමිනි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!