“විශ්වාසභංගයට බියෙන් සුව ඇමති ඉල්ලා අස්වෙයි….? “

“විශ්වාසභංගයට බියෙන් සුව ඇමති ඉල්ලා අස්වෙයි….? “

Spread the love
  •  
  •  
  •  
  •  

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සෙනාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත අද බාරදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු අදහස් පලකළා.
මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ “ එහෙන් මෙහෙන් අහුලගත්ත ඒව. චෝදනා නැති නිසා දාපු චෝදනා. පහුගිය රජයේ දූෂිතයින් අපි රට වෙනුවෙන් කළ දේවල් චෝදනා විදියට ගෙනල්ල. මම ඉන්නෙ ජනවාරි 8 ස්ථාවරයේ. විශ්වසභංග 10ක් ගෙනාවත් හැම දූෂිතයෙක්ම හැම මිනීමරුවෙක්ටම නීතිය ඉදිරියට ගේන්න කටයුතු කරනවා.“ යනුවෙනි.මෙහිදී අමාත්‍යවරයාට ඉවත්වන්ට සිදු වෙයිදැයි මාධ්‍ය වේදියකු නැගූ පැනයට පිළිතුරුදුන් අමාත්‍යවරයා පැවසුවේ තමා ඉවත් කිරීමට ආ සියළු දෙනාට ඉවත්වන්නට සිදුවූ බවය.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!