විවෘත විශ්ව විද්‍යාල නීති ප්‍රවේශ විභාගයේ මහා අක්‍රමිකතාවයක් ?

විවෘත විශ්ව විද්‍යාල නීති ප්‍රවේශ විභාගයේ මහා අක්‍රමිකතාවයක් ?

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

‍2018 වසර නාවල විවෘත විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතාවයන් සිදුවී ඇති බව ඒ ගැන දැනුවත් කිරීම සඳහා විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අද (15දා) පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සඳහන් කළේය.2018-05-20 දින විභාගය පැවැත්වුවද, ප්‍රතිඵල නිකුත් කිරීමට විභාගය පවත්වා මාස 6කට වඩා වැඩි කාලයක් ගතවූ බවත් ප්‍රතිඵල සටහන නිකුත්වී සති 2ක් පමණ ගතවූ පසු නැවත ප්‍රතිඵල සටහනක් විවෘත විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!