විවිධ රටවලින් පැමිණි මරක්කල ත්‍රස්තයින් 55,000 ක් සිරියාවේ සහ ඉරාකයේ වේලාව එනතුරු බලා සිටි

විවිධ රටවලින් පැමිණි මරක්කල ත්‍රස්තයින් 55,000 ක් සිරියාවේ සහ ඉරාකයේ වේලාව එනතුරු බලා සිටි

Spread the love
  • 120
  •  
  •  
  •  
    120
    Shares

විදේශිකයින් ද ඇතුළුව අයි.එස්. සටන්කාමීන් 55,000 ක් පමණ සිරියාවේ සහ ඉරාකයේ මේ වන විට රඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.ජිනිවාහි දී ඇරඹි සති 3 ක සැසියක් අමතමින් එහි මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් කියා සිටියේ, ඔවුන් නිදහස් කිරිමට හෝ නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි.

(Visited 322 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!