විමල් වීරවංශටත් ඇමතිකමක්….?

විමල් වීරවංශටත් ඇමතිකමක්….?

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

නිවාස අමාත්‍යංශය යළිත් විමල් වීරවංශ මහතාට ලබා දිමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග මත වාර්තා වේ. හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේත් නිවාස අමාත්‍යංශය භාරව සිටියේ විමල් වීරවංශ මහතාටය. 2015 ආණ්ඩු පෙරළියත් සමග බලයට පත් ආණ්ඩුවේ මෙම අමාත්‍ය ධූරය හොබවනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ වත්මන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාය.

(Visited 56 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!