
විමල් බලන්න මහින්ද වැලිකඩට
Spread the love
රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ අද (10) පස්වරුවේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මන්තී‍්‍රවරයාගේ සුවදුක් විමසීම සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් ඇත.
(Visited 4 times)