විමල් ජාතිද්‍රෝහියෙකු ලෙස නම් කරන්නැයි යහපාලු “සමනලයෙක්” ගෙන් ඉල්ලීමක්…. (VIDEO)

විමල් ජාතිද්‍රෝහියෙකු ලෙස නම් කරන්නැයි යහපාලු “සමනලයෙක්” ගෙන් ඉල්ලීමක්…. (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවද අවභාවිත කර ඇති බවත් ඔහු වහාම ජාතිද්‍රෝහියෙකු ලෙස නම් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!