විමල් අද අපරාධ පරීක්ෂණ ඒකකයට

Spread the love
  •  
  •  
  •  
  •  

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද දිනයේ කොලඹ අපරාධ පරීක්‍ෂණ ඒකකය වෙත කැඳවා තිබේ.

2010 මහ මැතිවරණ පෙලපාලියකදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඒ මහතා අද දිනයේ කැඳවා ඇත.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!