විමල් අද අත්අඩංගුවට ?

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට අද ඒ හමුවේ පෙනී සිටින ලෙස විශේෂ කැඳවීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ කැඳවීම ලැබී ඇත්තේ කුමක් නිසාදැයි නොදන්නා බවත් වීරවංශ මහතා යහපාලකයන්ට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටින නිසා ඔහු සිරගත කිරීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක වන බවත් ඇතැම් විට අද දිනයේදී අත්අඩංගුවට ගනු ඇති බවත්ය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!