විමල්ගෙන් තවත් හෙළිදරව්වක්..?

විමල්ගෙන් තවත් හෙළිදරව්වක්..?

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

මෙරට ඉඩම් විදේශිකයන්ට මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන පරිදි පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වේ.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!