විපක්‍ෂ නායක මහින්දට සම්බන්ධන් ගෙන් අරියාදුවක්

විපක්‍ෂ නායක මහින්දට සම්බන්ධන් ගෙන් අරියාදුවක්

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක යයි කතානායකවරයා නිවේදනය කර ඇතත් ඔහුට මේ වනතෙක් විපක්ෂ නායක කාර්යාලය ලබාදීමට කටයුතු කර නැත.එම කාර්යාලයේ තව දුරටත් රැඳී සිටින්නේ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතායි.දෙමළ ජාතික සන්ධානය සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක යයි කතානායකවරයා විසින් කර නිවේදනය පිළිනොගන්නා බවයි.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!