විපක්ෂයෙන් ආණ්ඩුවට රහසිගත ප්‍රහාරයක්(වීඩියෝ)

විපක්ෂයෙන් ආණ්ඩුවට රහසිගත ප්‍රහාරයක්(වීඩියෝ)

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

විපක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් ඉතා රහසිගතව ආණ්ඩුවේ වැය ශීර්ෂ දෙකක් පරාජය කිරීම හරහා ආණ්ඩුවට එරෙහිව පළමු ප්‍රහාරය ක්‍රියාත්මක කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

(Visited 58 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!