විනිසුරුගේ ක්‍රියාවෙන් දෝනිට නප්පියට නගී-පිටිය මැද යකා නටයි

විනිසුරුගේ ක්‍රියාවෙන් දෝනිට නප්පියට නගී-පිටිය මැද යකා නටයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

IPL  තරගාවලියේ 25 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී ඊයේ පැවැති තරඟයෙන් කඩුලු 4 ක් ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා ජයග්‍රහණයට ලකුණු 9 ක් පසුපසින් සිටියදී, අවසන් ඕවරයේ තෙවැනි පන්දුවේදී චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පිටියෙන් ඉවත් කිරීමට ස්ටෝක්ස් සමත් විය. එහෙත් සිවුවැනි සහ පස්වැනි පන්දු වලට ලකුණු 2 බැගින් ලබාගත් මිචෙන් සෑන්ට්නර් අවසන් පන්දුවට හතරේ සීමාවට ඉහළින් යවමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. කෙසේ නමුත් ක්‍රිකට් ඉතිහාසයේ කිසිදිනක සිදු නොවූ අයුරින් මහේන්ද්‍ර සිං දෝනිට සිය කේන්තිය පාලනය කරගැනීමට නොහැකි වීම විශේෂ සිදුවීමක් වුණා.

(Visited 54 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!