විනය නීති කැඩූ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි …

විනය නීති කැඩූ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි …

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය නීති කැඩූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරිමට විනය කමිටුව තීරණය කර ඇතිබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
ඔහු පැවසුවේ විජිත් වියමුණි සොයිසා, ලක්ෂ්මන් යාපා මහතා ඇතුළු පර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ඇති විනය කමිටු පරීක්ෂ අද දිනය තුල අවසන් වන බවයි.
එම තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාල කටයුතු සිදු කරන ඇති බවද එ මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේය.

(Visited 115 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!