විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යයි..හදිසි කැබිනෙට් හමුව අද රාත්‍රියේදී..!

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යයි..හදිසි කැබිනෙට් හමුව අද රාත්‍රියේදී..!

Spread the love
  • 40
  •  
  •  
  •  
    40
    Shares

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ විශේෂ කැබිනට් හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.මෙම විශේෂ හමුවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20 වන සංශෝධණය ගෙන ඒම ගැන සාකච්ඡා කරනු ඇතැයිද සදහන්ය.විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන අද පෙරවරුයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත් වූ බවද වාර්තා වේ.

(Visited 271 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!