“විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එපා”-රාවනාබලය

“විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එපා”-රාවනාබලය

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගෙන් මහා සංඝරත්්නය සමඟ ගොස් දන්වා සිටීමට රාවණ බලය සංවිධානය තීරණය කරයි.එහි මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය මඟින් දැනට සන්දේශයක් සකස් කරමින් තිබෙන බවයි.බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටිමින් ඊළාම් රාජ්‍යයක් ගැන සිහින දකින පිරිස්වලට මේ මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට දැඩි වුවමනාවක් ඇති වී තිබෙන බවද ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පෙන්වා දෙති.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!