විධායකය අහෝසි කිරීමට සිරිසේන දුන් කොන්දේසිය මෙන්න..?

විධායකය අහෝසි කිරීමට සිරිසේන දුන් කොන්දේසිය මෙන්න..?

Spread the love
  • 31
  •  
  •  
  •  
    31
    Shares

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සහය දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් කොන්දේසියක් ඉදිරිපත්ව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් එජාපය, ශ්‍රීලනිපය හා මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයින් අතර මේවනවිට රහස් සාකච්ජා මාලාවක් ආරම්භවී ඇති අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල ද තවත් වසර 05ක් සඳහා ආරක්ෂක අමාත්‍යංශය ද සහිතව ජනාධිපති ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදිය යුතු බවට ජනාධිපතිවරයාගේ උපදේශකයකු එහිදී යෝජනා කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

(Visited 147 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!