“විධායකය අහෝසි කරන්නේ නම් ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයක් නෑ”-ඇවරියට ආ වඩන්න ගිය සජිත්ට රනිල්ගෙන් කොන්දේසියක්

“විධායකය අහෝසි කරන්නේ නම් ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයක් නෑ”-ඇවරියට ආ වඩන්න ගිය සජිත්ට රනිල්ගෙන් කොන්දේසියක්

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ලංකාවේ විධායක ජනාධිපතිධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නේ නම් ඉදිරි  ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයක්  නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය  මහත්වරුන් සමග අද පැවැති  සාකච්ඡාවේදීය.එක්සත් ජාතික පක්ෂය  ප්‍රමුඛ පෙරමුණේ  ජනාධිපතිවරණ  අපේක්ෂකයා නම් කිරීම් සඳහා අවසන් එකඟතාවයක් ඇති කරගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

(Visited 167 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!