විදෙස් තානාපතීන් හමු වූ  රනිල් රට ගැන කියූ කේලම..?

විදෙස් තානාපතීන් හමු වූ රනිල් රට ගැන කියූ කේලම..?

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

ප්‍රජාතන්ත්‍රවාදය අගයන ලාංකිකයන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කරන ආකාරයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් සූදානම් නැති බව පෙන්නුම් කර ඇති බව එක්සත් ජාතික පෙරමුණ කොළඹ සිටින තානාපති ප්‍රජාවට යළිත් ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් තමා සමඟ සිටියද ජනාධිපතිවරයා ඒ තත්ත්වයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද එක්සත් ජාතික පෙරමුණ ජාත්‍යන්තරයට දැනුම් දුන්නේය.එක්සත් ජාතික පෙරමුණ මේ අදහස් පළ කළේ කොළඹ අරලියගහ මැදුරේ පැවැති විශේෂ සාකච්ඡාවේදීය. ව්‍යවස්ථානුකූල අගමැති ඉවත් කර ප්‍රජාතන්ත්‍රවිරෝධී අයුරින් රටේ ඇති වී තිබෙන තත්ත්වය දැනුම්දීම සඳහා මෙම තානාපති හමුව කැඳවා තිබිණි.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!