විදෙස් ඇමති කොටින් එක්ක සුරතල් වෙද්දී සෙන්පති සරත් රට වෙනුවෙන් ඉටු කල මහා යුතුකම?

විදෙස් ඇමති කොටින් එක්ක සුරතල් වෙද්දී සෙන්පති සරත් රට වෙනුවෙන් ඉටු කල මහා යුතුකම?

Spread the love
  •  
  •  
  •  
  •  

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට කොටි සංවිධානය විසින් සිදුකළ යුද අපරාධ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.ශ්‍රී ලංකා හමුදාව විසින් යුද අපරාධ කළ බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් මානව හිමිකම් කොමිසමට අසත්‍ය කරුණු ඉදිරිපත් කර තිබෙන බව පවසන සරත් වීරසේකර මහතා, එම කරුණුවලට පිළිතුරු වශයෙන් යුද සමයේදී හමුදාව විසින් අනුගමනය කරනු ලැබූ මානුෂික කාර්යභාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවද පවසා සිටියේය.මානව හිමිකම් සමුළුවට සහභාගි වීම සඳහා තමන් මේ දිනවල අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බැවින් වීසා ලබානොදීම ඇතුළුව එම ගමන කඩාකප්පල් කිරීම සඳහා විවිධ බලවේග ක්‍රියාත්මකවීඇතැයිද ඒ මහතා සඳහන් කළේය.මානව හිමිකම් සමුළුවේ රණවිරුවන්ගේ පාර්ශ්වය නියෝජනය නොවන නිසා මංගල සමරවීර ඇමතිවරයා සහ සෙයිඩ් අල්හුසේන් මහතා රණවිරුවන් යුද අපරාධ කළ බවට චෝදනා එල්ලකරමින් සිටින බවත්, මෙම පසුබිම තුළ රණවිරුවන්ගේ නියෝජනයක් සිදුවිය යුතු අතර,එම කාර්යය තමන් විසින් සිදුකරන බවත් වීරසේකර මහතා පවසයි.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!