විදුලිය ඇන හිටීමෙන් කොටස් වෙළඳ පොලත් ඇන හිටී

විදුලිය ඇන හිටීමෙන් කොටස් වෙළඳ පොලත් ඇන හිටී

Spread the love
  •  
  •  
  •  
  •  

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බලපෑ විදුලි විසන්ධිවීමක් නිසා අද උදෑසන කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු මිනිත්තු 20ක පමණ කාලයකට ඇණහිට ඇත.
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විදුලිජනක යන්ත්‍ර නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා මේ තත්ත්වය උදගත වූ බවට වාර්තා විය.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!