විජේදාස රාජපක්‍ෂත් ගෝඨාභ විජයග්‍රහණයට එක්වෙයි..!

විජේදාස රාජපක්‍ෂත් ගෝඨාභ විජයග්‍රහණයට එක්වෙයි..!

Spread the love
  • 54
  •  
  •  
  •  
    54
    Shares

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා එක්විය.අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව ඔහු සඳහන් කළේය.මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාද එක්විය.

(Visited 49 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!