විජයග්‍රාහී ගෝඨාභ ගේ ජය තීන්දු කරන්න තොන්ඩමානුත් එකතු වෙයි..!

විජයග්‍රාහී ගෝඨාභ ගේ ජය තීන්දු කරන්න තොන්ඩමානුත් එකතු වෙයි..!

Spread the love
  • 21
  •  
  •  
  •  
    21
    Shares

ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තම  පක්ෂයේ විධායක සභාව අද (13) තීරණය කළ බව  එම පක්ෂයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථනායේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය කුමන අපේක්ෂකයාට ලබාදෙන්නේ ද යන්න පිළිබඳව අද (13) පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් පසුව පැවති මාධ්‍යය හමුවේදී තොණ්ඩමන් මහතා ඒ බව කීය.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!