විග්නේශ්වරම් කොටියා අත්අඩංගුවට ගන්නයි ගම්මන්පිල ගෙන් ඉල්ලීමක්

විග්නේශ්වරම් කොටියා අත්අඩංගුවට ගන්නයි ගම්මන්පිල ගෙන් ඉල්ලීමක්

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා වහාම අත්අඩංගුවට ගතයුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පැවසීය. දෙමළ මහජන සභාව විසින් සංවිධාන කළ එළුග තමිල් විරෝධතාවයට රාජ්‍ය දේපල යොදාගෙන ඇති බවත් මේඅනුව ඉතිහාසයේ ප්‍රථම වරට දෙමල බෙදුම්වාදී උද්ඝෝෂණයක් රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත් ඇති බවත් හෙතෙම පැවසූයේ අද(26දා) පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකදීය.
මේඅනුව ජාතිවාදය අවුස්සන විග්නේෂ්වරන් මහතා වහාම අත්අඩංගුවට ගතයුතුයැයි හෙතෙම කීය.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!