වැලිසරදී ජෝන්ට ප්‍රබල “හු” ප්‍රහාරයක් (VIDEO)

වැලිසරදී ජෝන්ට ප්‍රබල “හු” ප්‍රහාරයක් (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක සංවර්ධන ඇමති ජෝන් අමරතුංගට අද පෙරවරුයේ වැලිසර, මහබාගේ, ගල්උඩුපිටදී එම ප්‍රදේශවාසීන් පිරිසක් දැඩි විරෝධතාවය පල කර තිබේ.
විරෝධතාවරුවන් සදහන් කර ඇත්තේ ගල්උඩුපිට ක්‍රීඩාංගණයේ පොදු කටයුතු සඳහා යයි කියමින් නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට විරෝධය පල කරන බවයි.
විරෝධතාවරුවන්ගේ හූ හඬ මැද ඇමතිවරයා අදාල ගොඩනැගිල්ල ඉදි කිරීමට මුල් ගල් තබා කෙටි කතාවක්ද පවත්වා පිටව ගොස් ඇත.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!