වැලිමඩ ලබුතොට පාලම යට බෝම්බ තොගයක්

වැලිමඩ ලබුතොට පාලම යට බෝම්බ තොගයක්

Spread the love
  • 180
  •  
  •  
  •  
    180
    Shares

වැලිමඩ බදුල්ල මාර්ගයේ ලබුතොට පාලම අසලට ඊයේ පස්වරුවේ දමා ගිය අත්බෝම්බ 8 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ලිසියට ලද තොරතුරක් මත මෙම අත්බෝම්බ සොයා ගෙන ඇති අතර කොන්ක‍්‍රිට් මල් පෝච්චියක් ඇතුලට දමා එය බෑගයකටද දමා මෙසේ දමා ගොස් තිබෙන බවයි පොලිසිය පවසයි.  

(Visited 602 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!