වැල්වැටිතුරේ සරුංගල් ප‍්‍රදර්ශනයට කොටි යුද ටැංකි

වැල්වැටිතුරේ සරුංගල් ප‍්‍රදර්ශනයට කොටි යුද ටැංකි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

වැල්වැටිතුරේ නගරයේදී පැවැත්වූ සරුංගල් ප‍්‍රදර්ශනයට කොටි යුද ටැංකි, මුහුදු කොටි බෝට්ටුවල අනුරූ ඉදිරිපත් කර ඇත.
මේ හැර මුල්ම කළු කොටි මරාගෙන මැරුණු මුහුදු කොටි කාන්තාව ගමන් කළ අන්තයාන්කර්න් නමැති බෝට්ටුව ද සරුංගලයක් ලෙසින් අහසට යවා තිබේ.
මේ සරුංගල් බෝට්ටු කොටියාගේ කැලෑ නිල ඇඳුම් පැහැයෙන් පින්තාරු කර තිබූ බව වාර්තා විය.

කීර්ති වර්ණකුලසූරිය

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!