වැය ශීර්ෂය පාරාජය වීමෙන් පා.ච. ජනාධිපති අපේක්‍ෂකත්ව සිහිනය කුඩු පට්ටම් වෙලා

වැය ශීර්ෂය පාරාජය වීමෙන් පා.ච. ජනාධිපති අපේක්‍ෂකත්ව සිහිනය කුඩු පට්ටම් වෙලා

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

මහ නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය වීමෙන් පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගේ ජනාධිපති සිහිනය පාර්ලිමේන්තුව තුළම බොඳවී ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.  බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

(Visited 52 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!