“වැඩිය දගලන්න ආවොත් ලිංගික දර්ශණ මාධ්‍යයට දෙනවා” (වීඩියෝ)

“වැඩිය දගලන්න ආවොත් ලිංගික දර්ශණ මාධ්‍යයට දෙනවා” (වීඩියෝ)

Spread the love
  • 54
  •  
  •  
  •  
    54
    Shares

අමානුෂික ලෙස ඝාහනයට ලක්වූ අපරාධ වින්දිතයෙකු එසේ ඝාතනය වීම සාධාරණීකරණය කිරීම සදහා ශ්‍රී ලංකා පොලීසිය ඉතිහාසයේ පළමු වරට ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් සිදුකලා යැයි පැවසෙන ලිංගික අතවරයක දර්ශණ අඩංගු වීඩියෝවක් මාධ්‍ය වෙත ලබාදීමට සූදානම් වනවා.අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුම් සිදුවීමට අදාළව මෙම වීඩියෝව මාධ්‍ය වෙත ලබාදීමට තමන් සූදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පසුගියදා මාධ්‍ය වෙත නිවේදනය කලා.එම මාධ්‍ය සාකච්ජාවේ වීඩියෝව පහතින් දැක්වේයි.

(Visited 144 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!