වැඩිම උනොත් ගෝල්ෆේස් එන්න ඇත්තේ 30,000යි…” – එස්.බී (VIDEO)

වැඩිම උනොත් ගෝල්ෆේස් එන්න ඇත්තේ 30,000යි…” – එස්.බී (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

ගෝල්ෆේස් පිටියේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මැයි දින රැළිය සදහා උපරිම ලෙස 25000-30000ක් පමණ පිරිසක් සහභාගී වන්නට ඇති බවත් එය හිතු තරම් සාර්ථක නැති රැළියක් බවත් ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
නමුත් ගැටමේ පිටියේ පැවති ශ‍්‍රීලනිප මැයි රැළියට ලක්‍ෂ දෙකක පිරිසක් සහභාගී වූ බවද ඇමතිවරයා කියා සිටී.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!