වැඩිමිළට සහල් විකුණන වෙළඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා – රිෂාඩ් බදියුදීන්

වැඩිමිළට සහල් විකුණන වෙළඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා – රිෂාඩ් බදියුදීන්

Spread the love
  •  
  •  
  •  
  •  

පාලන මිළට වැඩි හෝ පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 1900 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම වෙළෙඳුන්ගෙන් 1300 ට නඩු පැවරීමට කටයුතු කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. ඊයේ(25)  වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා වැටලීම්වල නිරතව සිටින බවයි.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!