වාහන සදහා වැඩිම බදු මුදලක් අය කරන රට බවට පත්වෙමින් ලංකාව ලෝක වාර්තාවක් තබයි

වාහන සදහා වැඩිම බදු මුදලක් අය කරන රට බවට පත්වෙමින් ලංකාව ලෝක වාර්තාවක් තබයි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

වාහන මත විශාල බදු මුදලක් පැනවීම මත අද වන විට ලෝකයේ වාහන සදහා වැඩිම බදු මුදලක් පනවන රට ශ‍්‍රී ලංකාව බවට පත්ව ඇති බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.මේ සම්බන්දයෙන් මීට වඩා බුද්ධිමත්ව සිතන ලෙස ඉල්ලීමක් කරන බවද ඔහු සදහන් කරයි.ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!