“වාහන මිල අඩු කරන්නේ නෑ… කාර් එකක් ගන්න පුළුවන් ගානට ජනතාව සල්ලිකාරයෝ කරනවා..” – රවී

“වාහන මිල අඩු කරන්නේ නෑ… කාර් එකක් ගන්න පුළුවන් ගානට ජනතාව සල්ලිකාරයෝ කරනවා..” – රවී

Spread the love
  •  
  •  
  •  
  •  

ඉහල දමන ලද මෝටර් රථ බදු යලි පහල නොදමන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි. එසේ වුවත් සියළු දෙනාට වාහනයක් මිලට ගත හැකි පරිදි ආර්ථික තත්වය ඉහල නංවන බවද ඔහු සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගම් සමඟ පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!