වාරියපොළ කත හදිසීයේම මුස්ලිම් වෙලා

Spread the love
  •  
  •  
  •  
  •  

වාරියපොළවාරියපොළ බස් නැවතුම් පොළේදී තරුණියක් තරුණයෙකුට පහරදීම පිළිබඳ නඩුව වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූවා. එම අවස්ථාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පහරකෑ තරුණයා සහ පහරදුන් තරුණියද පැමිණ සිටියා.
එම තරුණිය සහ ඇගේ මිතුරිය වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේ මුස්ලිම් කාන්තාවක් සේ මුහුණ වසාගෙනය. එම අවස්ථාව ඡායාරූප ශිල්පියකු මෙසේ තම කැමරා කාචයේ සටහන් කරගනු ලැබුවා.

11 05

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!