වාඩුව ගන්නවා කියූ ද.අප්‍රිකානුවන්ට එරෙහි එක්දින ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..!

වාඩුව ගන්නවා කියූ ද.අප්‍රිකානුවන්ට එරෙහි එක්දින ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..!

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

ජුනි 29 වනදා ආරම්භ වන දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තරග පහකින් යුත් එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇති අතර උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන් රාජිත, ලක්ෂාන් සදකැන්, අකිල ධනංජය, ෂෙහාන් ජයසුරිය සංචිතයට ඇතුලත් කර තිබෙනවා.මිට අමතරව නවක ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය සංචිතයට කැඳවා තිබෙනවා.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!