“වාචාල කම අතහැරලා කට වහන් ඉන්නවා….”රනිල්-සිරිසේන ෆොන්සේකා ප්‍රසිද්ධියේම අමතයි

“වාචාල කම අතහැරලා කට වහන් ඉන්නවා….”රනිල්-සිරිසේන ෆොන්සේකා ප්‍රසිද්ධියේම අමතයි

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

සරත් ෆොන්සේකා මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී යුධ අපරාධ සමබ්බන්ධයෙන් කළ ප්‍රකාශයත්, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට ප්‍රසිද්ධියේ අපහාස කිරීම සම්බන්ධවත් රට පුරා ජනතාවගේ විරෝධයක් එල්ල වී තිබේ. රජයේ ඉන්න සහරක් ඇමැතිවරුන් පවා මේ ප්‍රකාශයන්ට විරෝධය පළ කර තිබේ.මෙම ප්‍රකාශයෙන් පසුවත් සරත් ෆොන්සේකා මහතා විවිධ මාධ්‍ය හමුවලදී රජය අපහසුතාවයට පත්වන ප්‍රකාශ දිගින් දිගටම කළ නිසා ඇමැතිවරු පිරිසක් ජනපතිට සහ අගමැතිට පැමිණිලි කරන්නට පටන් ගත්හ. ඉන් අනතුරුව ජනපති සහ අගමැති පෞද්ගලිකව හමුවී මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්චාකොට ෆොන්සේකාට අවවාදයක් කළේය. ඡන්දයක් ඉස්සරහට එනකොට මේ වගේ කතා කියලා ආණ්ඩුව අමාරුවෙ දාන්නෙ නැතුව කට පියාගෙන ඉන්න කියලා. එම අවවාධය සරත් ෆොන්සේකා නිහඩව පිළිගෙන ඇත.

(Visited 162 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!