“ව්‍යවස්ථාව වහා වෙනස් කරන්න…මම ඉන්නම්” – සංගක්කාර කොන්දේසියක් දමයි

“ව්‍යවස්ථාව වහා වෙනස් කරන්න…මම ඉන්නම්” – සංගක්කාර කොන්දේසියක් දමයි

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ක්‍රිකට් ආයතනයේ… උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක.. කුමාර් සංගක්කාර ලිපියක් යොමු කර තිබේ. එහිදී ඔහු සදහන් කර ඇත්තේ මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මණ්ඩලවල කටයුතු කර ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක නොවූ බවයි.එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ඉහළ නැංවීමට තාවකාලික විසදුම් ප්‍රමාණවත් නොවන බව පවසයි. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව මෙන්ම ක්‍රීඩා නීතිය වෙනස් කළ යුතු බව ද කුමාර් සංගක්කාර පෙන්වා දී ඇත.

(Visited 92 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!