“වහන්න හංගන්න දෙයක් නෑ..මීළඟ අගමැති මහින්දයි”-රෝහිත

“වහන්න හංගන්න දෙයක් නෑ..මීළඟ අගමැති මහින්දයි”-රෝහිත

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ඉදිරි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පත්කර ගනු ලබන්නේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමු‍ණ තුලින් බව එම පෙරමුණේ නියෝජිතයින් පවසයි.පොදු ජන පෙරමුණේ මොරටුව ප්‍රදේශයේ ක්‍රියාකාරි හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!