වසර 25ක් කල අසික්කිත වැඩක් අතේ මාට්ටු වෙයි..!

වසර 25ක් කල අසික්කිත වැඩක් අතේ මාට්ටු වෙයි..!

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

අවුරුදු 25 ක් තිස්සේ සිඟාකෑමෙන් උපයා ගත් මුදලින් ගෙවල් තුනක් තනා බැංකුවක රුපියල් ලක්ෂ පහක්ද තැත්පත් කර ඇති ඇස් නොපෙනෙන 65 හැවිරිදි පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් පසුගිය 4 දා අත්අඩංගුවට ගනු ලැබීය. තමාගේ ගෙවත්තේ ඉදිකළ නිවාස දෙකක් දියණියන් දෙදෙනාට දෑවැද්දට දුන් බවත් කුලියටදීම සඳහා අනික් නිවස තනාගෙන යන බවත් ඔහු දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා ඇත. ගම්පහ – කොළඹ කොටුව අතර ධාවනය වෙමින් තිබූ දුම්රියක හිගාකෑමේ යෙදී සිටියදී මේ පුද්ගලයා දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථාවේදීත් ඔහු ළඟ රුපියල් 4000 ක මුදලක් තිබී ඇත.

(Visited 97 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!