වසර 09ක අඳුරු අතීතය මතක් කල මෙල්බර්න් විජයග්‍රාහී යුධ සැමරුම…(වීඩියෝ)

වසර 09ක අඳුරු අතීතය මතක් කල මෙල්බර්න් විජයග්‍රාහී යුධ සැමරුම…(වීඩියෝ)

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

2009 යුද ජයග්‍රහණය සනිටුහන් කරමින් රණවිරු සැමරුම් උළෙලක් පසුගියදා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවත්වා තිබේ.ඒ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. LTTE ත්‍රස්තවාදයෙන් මව්බිම මුදවා ගත් වීරෝධාර රණවිරුවන් මෙන්ම ඊට නායකත්වය ලබා දුන් සියලු දෙනාට උපහාර දැක්වීමක් වශයෙන් මෙල්බන් රණවිරු සැමරුම් උළෙල සංවිධාන කර තිබු‍ණේ සුරකිමු ලංකා මෙල්බන් එකමුතුව සංවිධානය විසිනි.

(Visited 65 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!