“වව්නියාව උණුසුම්..! වෙළද සැලක් ගින්නෙන් දැවෙයි”

“වව්නියාව උණුසුම්..! වෙළද සැලක් ගින්නෙන් දැවෙයි”

Spread the love
  •  
  •  
  •  
  •  

වව්නියාව, බසාර් වීදියේ රෙදිපිළි වෙළද සැලක ගින්නක් හටගෙන තිබෙනවා. වව්නියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලීසිය, යුද හමුදාව සහ ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වූ බවයි. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!