වල්ලවායේ ගින්නකින් අක්කර 50ක් වැනසේ….

වල්ලවායේ ගින්නකින් අක්කර 50ක් වැනසේ….

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

වැල්ලවාය, පැල්වත්ත, ජනාවාස 03, 04 සහ වදිනහෙලයාය ප්‍රදේශයේ ගින්නක් හට
ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ගින්නෙන් මේ වන විට අක්කර 50කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි. ගින්න මැඩපැවැත්වීම සඳහා මොණරාගල ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් සහ පැල්වත්ත ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පියවර ගනිමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ගින්නෙන් පුද්ගල හෝ දේපල හානි කිසිවක් සිදුව නොමැත.
ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!