“වරාය නගරය ව්‍යාපෘතිය දිගටම කරගෙන යන්නම් සර්…” – සිරිසේනගෙන් චීන ජනපතිට පොරොන්දුවක්

Spread the love
  •  
  •  
  •  
  •  

කොලඹ ගාළු මුවදොර ඉදිරියේ ඉදි කරමින් ඇති වරාය නගරය ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂිං ජිං පිං යන මහත්වරු මුණගැසුණු අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇති බවයි.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!