“වයස 12 දැරිවියන් විවාහ කරගත යුතුමයි…” – මවුලවිවරුන් කොන්දක් නැති යහපාලුවන්ට දන්වයි

“වයස 12 දැරිවියන් විවාහ කරගත යුතුමයි…” – මවුලවිවරුන් කොන්දක් නැති යහපාලුවන්ට දන්වයි

Spread the love
  • 162
  •  
  •  
  •  
    162
    Shares

මෙරට පොදු නීතිය අනුව කාන්තාවන් විවාහ කර දී මේ වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා නැංවීමට රජය විසින් කර තිබූ සැලසුම නතර කිරීමට සිදුව ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි.
මුස්ලිම් මවුලවිවරුන්ගේ විරෝධතාවය නිසා මෙම කටයුත්ත නතර වී ඇති බවද සදහන්ය.
ඉස්ලාම් ආගමික නීතිය අනුව මුස්ලිම් තරුණියකට අවුරුදු 12 පිරුණු පසු විවාහ වීමට අවස්ථාවක් ඇත.
රට තුළ විවාහ නීති දෙකක් ක්‍රියාත්මක නොකර එකම නීතියක් බලපාන පරිදි සකස් කිරීමට රජය උත්සාහ කලද එය මේ වන විට ක‍්‍රියාත්මක නොවන තත්වයේ පවතී.

(Visited 697 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!