“වන්නි මෙහෙයුමේ යුධ විරුවන් 58ක් අල්ලා හිරේ දමන්න”-මානව හිමිකම් කොමිසම

“වන්නි මෙහෙයුමේ යුධ විරුවන් 58ක් අල්ලා හිරේ දමන්න”-මානව හිමිකම් කොමිසම

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 58 ක් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමේ සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රටවල් 47 කින් ඉල්ලා ඇත. මේ ඉල්ලීමට එරෙහිව ශී‍්‍ර ලංකා රජය මේ දක්වාම කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත. මෙම නිලධාරීන් අතර මේජර් ජෙනරාල්වරු තිදෙනෙක් ද වෙති. එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා විසින් කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම මත මේ හමුදා නිලධාරීන්ගේ නම් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසුවේ ඉහතකී නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය කිසිදු පරීක්‍ෂණයක් නොපවත්වා මෙම ඉල්ලීම කර ඇති බවයි.

(Visited 79 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!