වන්නියේ උපාධිධාරීන් ජනතා දුක හදුනන ජනතා නායකයා මහින්ද හමුවට

වන්නියේ උපාධිධාරීන් ජනතා දුක හදුනන ජනතා නායකයා මහින්ද හමුවට

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

වන්නි ප්‍රදේශයේ උපාධිධාරීන් පිරිසක් අද(04) දින විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුහුණ ගැසී තිබේ. ඒ විපක්ෂ නායක කාර්යාලයේ දීය.උතුරු නැගෙනහිර ජනතාව වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදීමක් නොමැති බව එම සංගමයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.එසේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ සිදුකළ සංවර්ධන කටයුතු හැරුණු කොට මේ රජය විසින් කිසිම සංවර්ධන කටයුත්තක් උතුරු නැගෙනහිර ප්‍රදේශයට කර නොමැති බවද කියා සිටියේය.එම ප්‍රදේශයේ පවතින දේශපාලන පක්ෂ ඡන්ද ලබා ගැනීම සඳහා පමණක් ජනතාව නොමඟ යවන බවත්, ඡන්දයෙන් පසු ඡන්ද දායකයා නොසලකා හරින බවත් පැවසීය.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!