වනවාසී රාහුල හිමිට වෙඩි

වනවාසී රාහුල හිමිට වෙඩි

Spread the love
  •  
  •  
  •  
  •  

බීමත් පොලිස් නිලධාරියෙකු විසින් ජාතික නාමල් උයනේ භාරකාර වනවාසී රාහුල හිමියන්ට වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි. වෙඩි ප‍්‍රහාරයෙන් උන් වහන්සේට හානියක් සිදුව නැති අතර එම පොලිස් නිලධාරියා ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාමල්උයනේ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙක් බීමතින් තමනට වෙඩි තැබූවද ඉන් තමනට හානියක් සිදු නොවූ බව වනවාසී රාහුල හිමියන් සඳහන් කරති.
[sexypoll id=”10″]
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!