“වනජීවී නිලධාරීන් මං කියන දේ අහන්නෙ නෑ “–තේවාගේ ගොන් පාට් වලට නිලධාරීන් හරස්වෙයි

“වනජීවී නිලධාරීන් මං කියන දේ අහන්නෙ නෑ “–තේවාගේ ගොන් පාට් වලට නිලධාරීන් හරස්වෙයි

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ඇතැම් වනිජීවී නිලධාරීන් තමන් ලබාදෙන උපදෙස් පිළිනොගන්නා බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.වනඅලියෙකු සම්බන්ධ සිදුවීමකදී වනජීවී නිලධාරීන් පැමිණෙනතෙක් පැය ගණනක් බලා සිටීමට සිදුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.නිසි පරිදි රාජකාරිය ඉටු නොකරන එම නිලධාරීන් සම්බන්ධව දැඩි තීරණයක් ගැනීමට නොහැකිව ඇත්තේ තමන් නියෝජ්‍ය අමාත්‍යවරයා ‍වීම හේතුවෙන් බවද තෙවරප්පෙරුම මහතා සඳහන් කළේය.

(Visited 63 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!