වත්මන් දුෂක පාලකයින්ට මහින්දගෙන් රතු එළි

වත්මන් දුෂක පාලකයින්ට මහින්දගෙන් රතු එළි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

තම පාලන කාලයක් තුළ දී වංචා දූෂණ සිදුකරන සහ කොමිස් මුදල් ලබාගන්නා පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ රට පවතින අර්බුදයට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බවය.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!